බෞද්ධාගමීක විහාරස්ථාන
1. බෝධිරාජාරාමය - අඟුරුකාරමුල්ල.
2. අබේසේකරාරාමය - අඟුරුකාරමුල්ල.
3. සද්ධර්මෝදය විහාරස්ථානය - කොච්චිකඬේ.
4. ශ‍්‍රී සුගතාරාමය - දළුපත.
5. දුටුගැමුනු විහාරය - කඩොල්කැලේ.
6. කට්ටුව ධර්මාභිවර්ධන විහාරය - කට්ටුව.
හින්දු විහාරස්ථාන
1. ශ‍්‍රී කාලි අම්මන් කෝවිල - වැල්ලවීදිය.
2. ශ‍්‍රී සිත්ති විනයගර් කෝවිල - වැල්ලවීදිය.
3. ශ‍්‍රී මුතුමාරි අම්මන් කෝවිල - වැල්ලවීදිය.
4. ශ‍්‍රී කරුමාරිඅම්මන් කෝවිල - තලාදූව.
මෙතෝදිස්ත දේවස්ථාන
1. දළුපත මෙතෝදිස්ත දේවස්ථානය
- දළුපත.
2. මීගමුව මොතෝදිස්ත දේවස්ථානය - මීගමුව.
මුස්ලිම් දේවස්ථාන
1. ජුම්මා මස්ජිඞ් පල්ලිය - පෙරියමුල්ල.
2. ජුම්මා මස්ජිඞ් පල්පිය - පෝරුතොට.
3. යුස්ෆ් තක්කියා පල්ලිය - හලාවත පාර, මීගමුව.
4. තක්කියා පල්ලිය - පෝරුතොට.
5. තක්කියා පල්ලිය - ලාසරස් පාර, මීගමුව.
6. මුස්ලිම් පල්ලිය - පරණ හලාවත පාර, මීගමුව.
7. මුස්ලිම් පල්ලිය - කාමච්චෝඩය.
මූලාශ‍්‍රය - ග‍්‍රාම නිලධාරීන්.
මීගමුව කොට්ඨාශයේ ඇති රෝමානු කතෝලික දේවස්ථාන
කැපුන්ගොඩ මීසම
1. ශා. අන්තෝනි දේවස්ථානය, කැපුන්ගොඩ, පමුණුගම.
2. ශා. මරියා මග්දලේනා දේවස්ථානය, දුංගාල්පිටිය, පමුණුගම.
පිටිපන මීසම
3. ශා. බාර්බරා දේවස්ථානය, තලාහේන, මීගමුව.
4. ශා. පේදුරු දේවස්ථානය, බසියවත්ත, මීගමුව.
5. ශා. මරියා දේවස්ථානය, පිටිපන, මීගමුව.
6. ශා. අන්තෝනි දේවස්ථානය, මංකුලිය, මීගමුව.
දූව මීසම
7. සින්ද්‍රාති මාතා දේවස්ථානය, දූව, මීගමුව.
8. දේවමාතා දේවස්ථානය, පිටිපන වීදිය, මීගමුව.
මුන්නක්කරය උප මීසම ( මහවීදිය මීසම යටතේ *
9. සිරිකුරුස දේවස්ථානය, සිරිවර්ධන පෙදෙස, මීගමුව.
10. ශා. නිකුලා දේවස්ථානය, මුන්නක්කරය, මීගමුව.
මහ වීදිය මීසම
11. ශා. මරියා දේවස්ථානය, මහ වීදිය, මීගමුව.
12. පාතිමා මාතා දේවස්ථානය, කුට්ටිදූව.
ශා. පීතර මීසම
13. ශා. පීතර දේවස්ථානය, හලාවත පාර, මීගමුව.
වැල්ලවීදිය මීසම
14. ශා. සෙබස්තියන් දේවස්ථානය, වැල්ලවීදිය.
15. ශා. මරියා දේවස්ථානය, කුඩාපාඩුව.
16. ශා. සිල්වෙස්ටර් දේවස්ථානය, එ්ත්තුකාල.
පෙරියමුල්ල මීසම
17. තුෂාරයේ අප ස්වාමිදුගේ දේවස්ථානය, පෙරියමුල්ල.
දළුපත මීසම
18. ශා. අන්තෝනි දේවස්ථානය, දළුපත.
19. ආරෝග්‍යමාතා දේවස්ථානය, පල්ලන්සේන වත්ත, කට්ටුව.
කට්ටුව මීසම.
20. ශු ෆැන්සිස් සාලිස් දේවස්ථානය, කට්ටුව
21. ශු. ජූඞ් දේවස්ථානය, දළුවකොටුව, කොච්චිකඬේ.
පළඟතුරය මීසම
22. ශා. ආනා දේවස්ථානය, පළඟතුරය, කොච්චිකඬේ.
පල්ලන්සේන මීසම
23. වික්ෂෝප මාතා දේවස්ථානය, පල්ලන්සේන, කොච්චිකඬේ.
24. ශුද්ධාත්මයාණන්ගේ දේවස්ථානය, කොච්චිකඬේ.
25. ශා. මරියා දේවස්ථානය, පල්ලන්සේන.
26. ශුද්ධවු ත‍්‍රිත්වයේ දේවස්ථානය, දුවන.
තිල්ලන්¥ව මීසම27. ශා. ජෝශප් දේවස්ථානය, තිල්ලන්දූව.
28. ශා. පිලිප්නේරි දේවස්ථානය, තම්මිට.
බෝලවලාන මීසම29. ශා. මරියා දෙව්මැදුර, බෝලවලාන.
30. ශා. සෙබස්තියන් දේවස්ථානය, කදිරාන.
31. සදාසරණ දේව මාතාවන්ගේ දේවස්ථානය, ජාතික නිවස බෝලවලාන.
කටුවපිටිය මීසම
32. ශා. සෙබස්තියන් දේවස්ථානය, කටුවපිටිය.
33. ශා. ලාසරස් දේවස්ථානය, මහහුණුපිටිය.
කුරණ මීසම
34. ශා. ආනා දේවස්ථානය, කුරණ.
කඩොල්කැලේ මීසම
35. උත්ථාන වූ සමිදාගේ දේවස්ථානය, කඩොල්කැලේ.
36. ශ‍්‍රි ගල්ලෙන දේවස්ථානය, අලූත්වත්ත.
37. ශා. ජූඞ් දේවස්ථානය, තලාදූව.
මූලාශ‍්‍රය- ග‍්‍රාම නිලධාරීන්
Thursday, March 13, 2008
Friday, February 22, 2008
Subscribe to:
Posts (Atom)